fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සභාගර්භයේ සිදුවීම් සොයන කමිටුව නම් කෙරේ

පාර්ලිමේන්තු සභාගර්භය තුළදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබදව සොයා බැලීම සදහා කථානායකවරයා විසින් පත්කළ කමිටුව නම් කර තිබෙනවා.

අද (08) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කළ බවයි .

අට දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවට රංජිත් සියඹලාපිටිය – සභාපති ,චමල් රාජපක්ෂ, බංදුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රංජිත් මද්දුමබණ්ඩාර,හා එම්. ඒ සුමන්තිරන් යන මන්ත්‍රී කණඩායම ඇතුළත්

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තර්ජනය කළේ යැයි කියන සිද්ධිය මුල්කරගනිමින් සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් ඊයේ කථානායකවරයා ගෙන් කළ ඉල්ලීමට අනුව ඔහු විසින් මෙම කමිටුව පත්කර තිබෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest