fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

සමගි ජන බලවේගයේ විරෝධතාව

සමගි ජන බලවේගයේ විරෝධතාවක් මේ වනවිට කොළඹ පුරහල ප්‍රදේශයේදී පැවැත්වෙනවා,

ඒ හේතුවෙන් කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.

විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු මාර්ගය මාවත මුළුමනින් ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest