fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සමගි ජන බලවේගයේ විරෝධතාවලට අධිකරණ නියෝගයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් තවත් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ත්‍රිවිධ 24 කළ විමසීමකදී සදහන් කළේ.

නමුත් සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest