fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ජනතාව සල්ලි දීලා ගෑස් බෝම්බයක් අරං යනවා – අමාත්‍ය ගම්මන්පිල

සල්ලි දීලා ගෑස් බෝම්බයක් ගෙදර ගෙන යාමට ජනතාවට සිදුව ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්

ඛනිජ තෙල් නිෂ්පාදන පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රකාශය හා පැමිණිලි ආරවුල් විසඳීමේ ක්‍රියාපටිපාටිය බලාත්මක කිරීම සදහා මෙම වැඩසටහන පැවැත්වුණා.

ගෑස් පිපිරීමෙන් ටික කලකට පෙර ගීතා කුමාරසිංහ මහත්මිය ද තුවාල ලැබුවා.නමුත් අද වන විට සිදුවීම් තිහකට වඩා වාර්තාවනවා වාර්තා වනවා.

ඒ නිසා ඇත්ත හොයාගෙන කටයුතු කළ යුතුයි යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest