fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

සහරාන්ගේ අන්තවාදී කඳවුරකට සහභාගී වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර මොහමඩ් සහරාන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු කඳවුරකට සහභාගී වූ පුද්ගලයෙකු මහනුවර හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 25 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest