fbpx

සහල් මෝල් හිමියන්ගේ සාකච්ඡාවේදී මත ගැටුමක්

සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

ඒ, එම සහල් ව්‍යාපාරිකයන් අතර සහල් මිල සම්බන්ධයෙන් ඇතිවූ පරස්පරතාවයක් හේතුවෙන්.

අදාළ මාධ්‍ය හමුවට ඩඩ්ලි සිරිසේන මහතා සහ රත්න සහල් මෝල් හිමිකරු ද සහභාගී වී තිබුණා.

කෙසේ වෙතත් මත ගැටුම් උත්සන්න වීමත් සමඟ අසුනෙන් නැඟී සිටි ඩඩ්ලි සිරිසේන මහතා , සෙසු පිරිස සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles