fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ස්වීඩන් අග්‍රාමාත්‍ය ධුරය යළිත් මැග්දලේනා ට

ස්වීඩන් පාර්ලිමේන්තුව එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා නැවතත් මැග්දලේනා ඇන්ඩර්සන් පත් කරගෙන තිබෙනවා.

මැග්දලේනා මීට දින 5කට පමණ පෙර ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් වූ අතර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඇය එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ ඇය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අය වැය පරාජය වීමත් සමඟයි.

කෙසේ නමුත් ස්වීඩනයේ රික්ස්ටාග් මන්ත්‍රණ සභාව විසින් මැග්දලේනාව නැවතත් එම ධුරය සඳහා කැඳවා තිබෙනවා.

මැග්දලේනා ඇන්ඩර්සන් ස්වීඩන් දේශපාලන ඉතිහාසයට එක් වන්නේ එරට පළමු අග්‍රාමාත්‍යවරිය ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest