fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ දෙසැම්බර් 01 වැනිදා සිට

2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ප්‍රයෝගික පරීක්ෂණ දෙසැම්බර් පළමු වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි.

මේ අතර 2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම නොවැම්බර් 20 දක්වා දීර්ඝ කර තිබෙනවා.

2021 උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අදින්(10) අවසන් වීමට නියමිතව තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest