fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

සියලුම ගිලන් රථ අධිවේගී ගාස්තුවෙන් නිදහස් කරයි

අධිවෙගී මාර්ගවල ගමන්ගන්නා සියලුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය යටතේ රජයේ සහ පෞද්ගලික රෝහල් වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සඳහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්තාව හිමිවනවා.

පසුගිය මැයි මස 20 වනදා සිට කොවිඩ් වසංගතය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කරන ගිලන් රථ සඳහා ගාස්තු අයකිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest