fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සුකීගේ සිර දඬුවම වසර දෙකකට සිමා වේ

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ වසර 4ක සිර දඬුවම වසර දෙකක් දක්වා අඩු කිරීමට එරට අධිකරණ අද(07) නියෝග කර තිබෙනවා.

ස්වභාවික අපදා නීතිය යටතේ විරෝධය පෑම හා කොවිඩ් නීති කැඩීම යන චෝදනාවලට එරෙහිව මෙලෙස සුකීට සිර දඬුවම් නියම වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest