fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ඊයේ 17 සිට කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණා.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නතේ බුස්ටර් එන්නත ලබාගැනීම සදහා පැමිණෙන ජනතාව එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest