fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකෙරෙන කිසිදු විරෝධතාවයකට ඉඩ නැහැ – සරත් වීරසේකර (Video)

දිනෙන් දින ඉහල යන කොවිඩ් අවදානමත් සමඟ මහජන ඒකරාශී වීම හැකි අයුරින් සිමා කිරීමට සිදුවන බව මහජන ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පිලිබඳව සදහන් කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමගි ජනබලවේග පක්ෂයේ උද්ඝෝෂණ මාලාව නතර කිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest