දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකකට පමණයි.
කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බව නව මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් වනවා.
මේ අතර නව මාර්ගෝපදේශ තුළින් එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250කට සීමා තිබෙනවා.
සම්පුර්ණ මාර්ගෝපදේශ පහතින්