fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට

හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ ලිට්රෝ සහ ලාෆ් සමාගම් වලට කොන්දේසි 3ක් ඉදිරිපත් කරමින්.

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම,නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවඳ හඳුනා ගැනීම සඳහා මාර්කප්ටන් අඩංගු කිරීම ,නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර සිරියල් අංක පාරිභෝගික කටයුතු අධිකාරියට ලබාදීම එම කොන්දේසි තුනයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර රැගත් නෞකා කොළඹ වරායට සේන්දුවී ඇති බවත් එහි පරීක්ෂා කරන ලද ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූලව පවතින බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest