fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

හෙරොයින් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අත්‍අඩංගුවට

හෙරොයින් කිලෝ 250ක් ප්‍රවාහනය කරමින් සිටි විදෙස් සැකකරුවන් හය දෙනෙකු ඔවුන්ගේ යාත්‍රාවත් සමගින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 900 ක් පමණ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කප්තන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest