හෙලිකොප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් බිපින් රාවට් මිය ගිය බව එරට ලුතිනන් ජෙනරාල් වරයකු වන හර්චරන්ජිත් සිං පනාග් තහවුරු කරනවා.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු මේ තහවුරු කිරීම සිදුකළා.
DIGITAL EDITION | TELEVION