fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් අද දිවයිනට රැගෙන එනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් අද (22) අලුයම එම එන්නත් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහනේ තෙවන එන්නත් මාත්‍රාව වශයෙන් අදාළ එන්නත් ලබාදීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest