fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පළමු වරට පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් වෙන ජනපති ලාංඡනය

පාර්ලිමේන්තු අසුනෙන් ජනපති ලාංඡනය ජනපති ඉවත් වෙයි .

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා .

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනය වන අතර ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.

එය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තු අසුනෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest