fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ඉන්දුනීසියාවේ පාපන්දු භීෂණයෙන් 127ක් මියයයි(VIDEO)

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ කලහකාරී රසිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

ආධාරකරුවන් දෙපිරිස අතර ඇති දැඩි එදිරිවාදිකම් හේතුවෙන්, “තරගයට Arema රසිකයන් පමණක් සහභාගී විය යුතු බවට” පොලිසිය යෝජනා කර ඇති බව ඔහු පැවසීය.

මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව අෆින්ටා පැවසීය.

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest