fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

13-14 දිනවල තැපැල් වර්ජනයක්

වැටුප් වැඩි කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 23ක් මුල් කර ගනිමින් මේ මස 13 වැනිදා පස්වරු 4 සිට 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දමමින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩ වර්ජන කාලසීමාව තුළ සියලුම තැපැල් කටයුතු සම්පුර්ණයෙන්ම නතරවන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest