fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

නාවලපිටියේ විරෝධතාවකදී 15 දෙනෙකු අත්අඩංගුවට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ ජන හමුවක් අද (16) නාවලපිටියේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම රැළිය සංවිධානය කර තිබුණි.

හිටපු ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විරෝධතාකරුවන් පිරිසක් එම ජනහමු පැවති ප්‍රදේශයට ඇතුළුවීමට උත්සහ කර ඇති අතර, එම පුද්ගලයින් වැළැක්වීය.

ඇතැම් අත්අඩංගුවට ගැනීම් ද සිදු කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest