fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

කොවිඩ් එන්නතට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ජනයා පාරට එයි

ඕස්ට්‍රේලියාවේ නව එන්නත්කරණ විධානවලට එරෙහිව දහස් ගණන් ජනයා ඊයේ (13) මෙල්බර්න් නුවරට එක්ව පෙළපාලි යමින් ප්‍රාන්ත දේශපාලඥයින්ට එරෙහිව විරෝධතාවය දැක්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා .

ඕස්ට්‍රේලියාවේ, වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 83% කොවිඩ් වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, රටපුරා එන්නත්කරණය ස්වේච්ඡාවෙන් සිදු කෙරෙනවා.

නමුත් ප්‍රාන්ත සහ ප්‍රදේශ බොහෝ වෘත්තීන් සඳහා එන්නත් කිරීම අනිවාර්ය කර ඇති අතර එන්නත් නොකළ අයට එළිමහනේ ආහාර ගැනීම සහ ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest