ගෑස් විකිණීමේදී ජාත්‍යන්තරව පිළිගත් ප්රමිතීන් තිබියදී මෙරට ගෑස් විකිණීම සිදු කරන්නේ කුමන සිද්ධාන්තයක් මත පදනම්වද යන්න පිලිබඳව බරපතල ගැටලුවක් පවතින බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු රසායනාගාර ප්‍රධානි සිරිල් සුදුවැල්ල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ Talk24 සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.