fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

18 L ගෑස් සිලින්ඩරයේ ප්‍රමාණය මට පහැදිලි නෑ – සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු රසායනාගාර ප්‍රධානි (Video)

ගෑස් විකිණීමේදී ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් තිබියදී මෙරට ගෑස් විකිණීම සිදු කරන්නේ කුමන සිද්ධාන්තයක් මත පදනම්වද යන්න පිලිබඳව බරපතල ගැටලුවක් පවතින බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු රසායනාගාර ප්‍රධානි සිරිල් සුදුවැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ Talk24 සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest