fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

අලව්වේ නිවසක පිපිරීමක්

අලව්ව පාන්ගොල්ල ප්‍රදේශයේ නිවසක අද (15) පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් එම නිවෙස හිමි කාන්තාව හා තවත් අසල්වැසි කාන්තාවක් තුවාල ලබා ඇති අතර එම කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල මූලීක රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය පැවසුවේ.

ගල් කොරියක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට අයත් මෙම නිවසේ බලපත්‍ර රහිත වෙඩි බෙහෙත් තොගයක් ගබඩා කර තිබී ඇති අතර ඒ හේතුවෙන් මෙම පිපිරීම සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෝයවලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest