fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මෙරට කොවිඩ් මරණ 14000 ඉක්මවයි

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 731 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 552274ක් දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා සිදුවූ කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 14016ක් දක්වා ඉහල ගියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest