fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂධුරයට කාන්තා නිලධාරිනියක්

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පත් කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

මීට පෙර පොලිස් මූලස්ථානයේ අතිරේක පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතුකර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest