2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ 21 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ හර්නාස් සන්දු(Harnaaz Sandhu) විසින් හිමි කරගෙන තිබෙනවා.
ඉන්දියාවට මෙවර විශ්ව රූ රැජිණ කිරුළ හිමිව ඇත්තේ වසර 21කට පසුවයි.
මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්රායලයේ දී පැවැත්වුණා.
ඒ 70වැනි වරටයි.