fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරසය දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනීමත් සමඟ සිම්බාබ්වේ රාජ්‍ය ඇතුළු අප්‍රිකානු රටවල් ගණනාවකට සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් 2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

මෙම තරගාවලිය පැවැත්වුනේ සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේහිදියි.

එම තරගාවලිය දෙසැම්බර් 5වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත්හිටුවීමත් සමඟ ලබන මාර්තු මස නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබු 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද කල් යනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පලකර සිටිනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest