fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

Update : 2022 වසර සදහාවන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සජීවීව – (Video)

2020 වසර සදහාවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

—Update 14:14, Friday, November 12, 2021

2022 වසරේ අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය

2022 වසරේ අයවැය සදහාවන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

——Update 13:09, Friday, November 12, 2021

2022 වසරට අදාළ අයවැය අද පාර්ලිමේන්තුවට

2022 වසරට අදාළ අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පස්වරු 2ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙය සිව්වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැයයි

අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (13) සිට ලබන 22 දක්වා දින 7 කාලයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 10 වන දින පස්වරු 5ට.

2022 වසරට අදාළ අයවැය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5128ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest