fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

2022 වසර සදහා වූ අය-වැය යෝජනාවලිය හෙට පාර්ලිමෙන්තුවට

2022 වසර සදහා සකස් කර ඇති අය – වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අයවැය වත්මන් ආණ්ඩුවේ සහ සිව්වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි අයවැයයී.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (13) සිට දෙවැනිවර කියවීම දින 7ක් මෙන්ම කාරක සභා අවස්ථාවේ විවාදය දින 16ක් පැවැත්වීමට නියමිතයි.

2022 වසර සදහා ඉදිරිපත් කෙරෙන අය – වැය යෝජනාවලියට අදාළට ජන්ද විමසීම නොවැම්බර් මස 22 සවස 5ට පැවැත්වීමට නියමිත බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest