fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

2022 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි

2022 මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන තැබූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසනවා.

ඒ අනුව 2021 අංක 30 දරණ විසර්ජන පනත වශයෙන් අද සිට බලාත්මකයි.

2022 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත වෙනුවෙන් දින 7ක විවාදයක් පැවැත්වීමෙන් අනතුරුව නොවැම්බර් 22 වනදා පැවති දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 93කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබී තිබුණා.

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සංශෝධන සහිතව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුයේ
පක්ෂව ඡන්ද 157 ක් සහ විපක්ෂව ඡන්ද 64 ක් ලබමින්.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest