fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව අම්බලන්තොට පොලිසිය කියයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 ක් පමණ වන බවත් අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest