fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

මාවනැල්ලේදී බස් රථ අනතුරකින් 40කට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද සිදුවූ බස් රථ අනතුරකින් මගීන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව ය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ මගීන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest