fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

අද සවසත් වැසිබර කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest