මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අද (15) රාත්‍රී 10:00 සිට හෙට (16) උදෑසන 10:00 දක්වා කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 ප්‍රදේශ වලට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.