fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ඉදිරියේදී ගුරු සේවයට බදවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

මින් ඉදිරියට ගුරුවරුන් බදවා ගැනී‌මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

2023 අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දිනයේදී (24) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

විභාග ක්‍රමවේදය මගින් ගුරුවරුන් බිහි කිරීම වෙනුවට විද්‍යාපීඨ සියල්ල එකතු කරමින් නව විශ්වවිද්‍යාලයක් ඇති කරන බවත් එමගින් වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව සහිත ගුණාත්මක ගුරුවරයෙකු පන්ති කාමරය තුළට ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest