fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

අද ගල්අඟුරු නෞකාවක් දිවයිනට?

සීමාසහිත Lanka Coal Company (Private) Limited පවසන්නේ, ගල් අඟුරු රැගත් නෞකාවක් අද, (ඔක්තෝබර් 25 වැනි දින) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ය.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක තොගයක් රැගත් නෞකාව අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතයි.

තවද, ගොඩබෑමේ කටයුතු හෙට (ඔක්තෝම්බර් 26 වන දින) ආරම්භ කිරීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest