fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඛනිජ තෙල් ආනයනය ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක්

ඛනිජ තෙල් ආනයනය ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (05) දිනයේදී සඳහන් කළේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බවයි.

ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගු කාලීනව ගිවිසුම් ගත වී ශ්‍රි ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවිකිරීමට අදාළ සමාගම් වෙත අවස්ථාව ලබාදීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest