fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

තාවකාලිකව අත්හිටවූ සහල් ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

තාවකාලිකව අත්හිටවූ සහල් ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

සහල් ආනයනය කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

කෘෂිකර්ම හා වාණිජ අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම වාණිජ අමාත්‍යාංශයේ නියෝජිතයින් ද එම කණ්ඩායමේ සාමාජිකයන් බව වාර්තා වේ.

වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදවා ගිම්හානයේදී වී මිලදී ගැනීමට තීරණය කර ඇති බව ද මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest