fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ටවුන්හෝල්හි ඉදිකිරීම් අනපේක්ෂිත අනතුරක්

ටවුන්හෝල්හි ඉදිකිරීම් අනපේක්ෂිත අනතුරක්

කොළඹ, ටවුන්හෝල් ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සිට යකඩ කණුවක් මෝටර් රථයක ඉදිරිපස වීදුරුවට කඩා වැටී තිබෙනවා.

වාහනය ටවුන්හෝල්හි ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට ඉන්ධන පෝලිමේ සිට තිබෙනවා.

අද පෙරවරු 08.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර ජීවිත හානි හෝ තුවාල වීම් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest