fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ගෘහස්ත වර්ගයේ ගෑස් සඳහා සෑම මසකම පිරිවැය නියෝජන මිල සූත්‍රයක්

ගෘහස්ත වර්ගයේ ගෑස් සඳහා සෑම මසකම පිරිවැය නියෝජන මිල සූත්‍රයක්

ගෘහස්ත වර්ගයේ ගෑස් සඳහා පිරිවැය-නියෝජිත මිල සූත්‍රයක් වහාම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සෑම මසකම 5 වන දින පිරිවැය නියෝජන මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරේ.

අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා පිරිවැය-නියෝජිත මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරේ.

එම මිල සූත්‍රය ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සඳහා ද යොදා ගැනේ.

ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest