fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අනුරාධපුර රිය අනතුරකින් අඹුසැමි යුවළක් මරුට

අනුරාධපුර පේරාදෙණිය මාර්ගයේදී අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, දළදාගම හන්දිය ආසන්නයේදී මෝටර් රථය ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනුරාධපුරයේ සිට පාදෙණිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවා මිය ගොස් ඇති අතර මෝටර් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest