fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක්

එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාට ලබාදුන් සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ඩී.එල්.එල්. බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.

2013 වසරේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් යටතේ නීතිවිරෝධී රැස්වීම්, පහරදීම් සහ පොදු දේපළවලට හානි කිරීම යන වැරදි තුනක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

නඩුව විභාගයට ගනිමින් හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ඩී.එල්.එල්. බුද්ධදාස වසරක සිර දඬුවම වසර පහකට අත්හිටුවා තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest