fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

අත් පා බැඳ තිබූ මළ සිරුරක් වත්තල වෙරළ තීරයෙන් හමුවෙයි

අත් පා බැඳ තිබූ මළ සිරුරක් වත්තල වෙරළ තීරයෙන් හමුවෙයි

ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ අගෝස්තු 6 සෙනසුරාදා වත්තල දික්ඕවිට වෙරළ තීරයේ තිබී අත් පා බැඳ තිබූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව ය.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර විය හැකි බවට විශ්වාස කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙය සතියක් තුළ මුහුදු වෙරළකින් හමුවූ තෙවැනි මළ සිරුරයි.

ගාලු මුවදොර ප්‍රදේශයේ තිබී මළ සිරුරු දෙකක් මීට පෙර හමුවුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest