නිවාඩු නොලබා, සේවයට වාර්තා නොකර විදේශ ගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම පියවර ගෙන ඇති අතර, එළඹෙන 15 වෙනිදා සිට දෙසැම්බර් මස 31වෙනිදා දක්වා මෙසේ පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.