fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

Google සැපයුම බිඳවැටීමක්

Google සැපයුම බිඳවැටීමක් 

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ Google අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදයේ, එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබෙන අතර Realtime online platform Downdetector වාර්තා කර තිබෙන්නේ Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest