fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීමේ වර්ධනයක්

අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීමේ වර්ධනයක්

සංචාරකයින් පැමිණීමේ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.

බ්‍රිතාන්‍යය, ඉන්දියාව, කැනඩාව සහ යුරෝපීය රටවලින් පැමිණි සංචාරකයින් 17,000 කට අධික සංඛ්‍යාවක් අගෝස්තු මාසයේ මුල් සති දෙක තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව SLTDA පවසනවා.

“අගෝස්තු මාසයේදී දිනකට සංචාරකයින් 1600කට ආසන්න පිරිසක් ලංකාවට පැමිණියා. ශ්‍රී ලංකාවට දිනකට සංචාරකයින් 600කට ආසන්න සංඛ්‍යාවක් පමණක් පැමිණෙන මැයි මාසයේ සංඛ්‍යා සමඟ සසඳන විට මෙය විශාල සංඛ්‍යාවකි. ” SLTDA හි අධ්‍යක්ෂ ජනරාල් ධම්මික විජයසිංහ පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest