fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අස්වැන්නට හොඳ මිලක් ලබාදීමට උතුරු ගොවි ජනතාවට සහතිකයක්

උතුරු පළාත් ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය පුළුල් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් ග්‍රාම නිළධාරී වසම් සවිබල ගැන්වීම හා ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන පිළිබඳ ‍පසුවිපරමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 13 )දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.

අස්වැන්න බෙදාහැරීම ක්‍රමවත් වූ විට සැමටම එහි ප්‍රතිලාභ ලැබේ.ඇතැම් නිෂ්පාදන වල අතිරික්තයක් පවතී නම් බෝග විවිධාංගීකරණයට යොමු වීමෙන් ඊට විසදුම් ලබාගත හැක.

උතුරු පළාතේ ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී වරඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest