fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

නොවැම්බර් 02 දැවැන්ත උද්ඝෝෂණයක්?

අරගලයේ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂවල නායකයින්, බහු ජන සංවිධාන සහ වෘත්තීය සමිති සියල්ල එක්ව ඒකාබද්ධව නොවැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ​ පැවැත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

මර්දනය භාවිතා කරමින්, රටේ ජනතාව බාල්දු කර, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර, ආණ්ඩුව තවමත් බලයේ රැඳී සිටින එම මර්දනයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ගක් ලෙස මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest