fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

තමිල්නාඩුවෙන් රුපියල් බිලියන 3.4ක් වටිනා මානුෂීය ආධාරයක්

එම්. කේ . ස්ටාලින් ප්‍රමුඛ තමිල්නාඩු රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 3.4 ක් වටිනා මානුෂීය ආධාර ජූලි 26 අඟහරුවාදා ලැබී තිබෙනවා.

තමිල්නාඩු රජය විසින් එවා ඇති මෙම තොගයට සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඩොලර් මිලියන 22ක් වටිනා ඖෂධ මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

තවද, කොළඹ වරායේ දී මෙම පරිත්‍යාගය භාරගැනීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පී.සී, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest